බබා ගේ එන්නත් - VACCINATION in Sri Lanka




බබා ඉපදුන දවසේ ඉඳලම අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය දෙයක් තමයි බබා ට බෙහෙත් විදින එක(vaccination). මේ තියෙන්නේ අපේ රටේ එහෙම අනිවාර්යය කරලා තියෙන එන්නත් ටික, බබා ට දෙන්න ඕනි වයසත් එක්ක. මේ හැම එකක්ම අපේ රටේ නොමිලේ ම අපේ බබාලා ට ලබා දෙනවා.
ගොඩක් අම්මලාට කාර්ය බහුලත්වයත් එක්ක මේ එන්නත් නිසි කාලෙදී ලබා දෙන්න අතපසු වෙන්න පුළුවන්. ඉතින් මේ මම හදපු  vaccine list එක, ඔයාලට පුළුවන් print එකක් අරන් හොඳට පෙනෙන තැනක තියා ගන්න. එහෙමත් නැත්නම් phone එකට save කරගන්න උනත් පුළුවන්...

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent